[0:00]ඔයත් කැමතිද මෙන්න මේ වගේ වීඩියෝස් හදලා YouTube එකේ Facebook එකේ දාලා සල්ලි හොයන්න. ඉතින් හරිම ලේසියටක් තියෙන්නේ. තනිකර free අපිට මේක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් A to Z මම කියලා දෙන්නම් මේක ඔයාට කොහොමද කරන්නේ කියලා. හරි. එහෙනම් අපි යමු මොකක්ද මේකේ කරන process එක කියලා. රයිට්. ඉස්සෙල්ලාම චැට් ජීපීට එකට එන්න ඕනේ. හරිද? චැට් ජීපීට එකට ඇවිල්ලා මෙන්න මේ fromට් එක ඔයා දෙන්න ඕනේ. හරිද? fromට් එක තමයි මෙන්න මේ මම copy කරගන්න fromට් එක. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් බන්ක වීඩියෝස් තමයි හදන්නේ. ඔයාට ඕනේ එකක්, ඒ කියන්නේ, firstly තිබ්බ තැන ඉඳලා modern luxury banquet එකක්, modern luxury mansion එකක්, modern luxury home එකක්, මේ ඕනේ එකකට. Bunk house එකක්, modern luxury බන්ක restaurant එකක්. මේ සියල්ලටම අපිට convert කරන්න පුළුවන්. ඉතින් මම මේක කියලා තියෙන්නේ broken building into the modern luxury restaurant කියලා. හරිද? අපි මේක අපි create කරමු. restaurant එක. බන්ක හරිද? අ
[1:13]Right. බන්ක restaurant කියලා අපි මේකට යොදමු. හරි. මම මේ front එක දෙන්න ඕනේ. luxury, බන්ක restaurant. හරි.
[1:32]හරි. ඊට පස්සේ මෙයා අපිට perfect output එකක් දෙනවා ළමයි. මේ දැන්ම. හරි. ඊට පස්සේ ඔයාට පේනවා first prompt එක දෙනවා. ඊට පස්සේ scene තුනකට කඩලා තමයි මේක මෙයා හදන්නේ. එතකොට මම first scene එක generate කරගත්තා. මම ඊට next scene දෙක generate කරලා පෙන්නන්නම්. හරි. මේ තමයි first scene එක.
[1:58]හරි, මෙයා scene තුන මට හිතන්නේ generate කරලා ඉවරයි. අපි scenes එකින් එක copy කරගමු. එතකොට පළවෙනි scene එක මේක. abunt structure side preparations. එතන අ පළවෙනි scene එක මම හැදුවා. දෙවෙනි scene එක copy කරගන්න. Bunk construction and luxury build out. මේකනේ.
[2:29]හරි.
[2:38]copy වුනා නෑනේ. මේ රවුල ලිව්වේ නෑනේ කවුද මේ තන.
[2:49]එතකොට අ
[2:55]කාටද අවුලක් තියෙනවා ළමයි. මේ.
[3:00]මේ මවුස් එකේ තියෙන්න එකේ කපලා. හරි. දැන් අපි goock එකට එමු. Goock එකේ Imagine එක ඔයා දැනටවත් දන්නවා. ඊට පස්සේ අපි මේ පළවෙනි fromට් එක තමයි මේක. අපි ඒක කපලා අපි දෙවෙනි fromට් එකේ output එක බලමු. හරි. load වෙනවා. ටිකක් ටිකක් ඉන්න ඕනේ. හරි.
[3:49]හරි. දැන් ඔන්න දෙවෙනි scene එකත් අපිට පේනවා. ලස්සනට හැදුනා. හරි.
[4:03]අපිට පේනවා දෙවෙනි scene එකත් අපිට ලස්සනට හැදුනා. අපි ඊට පස්සේ තුන්වෙනි output එක ගමු ළමයි. ඉක්මනටම. හරිද? Quickly.
[4:18]හරි. අපි ඔන්න තුන්වෙනි output එකත් අපි තේ ගත්තා. ඒකත් කරන්න තියෙන්නේ මේක ටක් ගාලා ඔයා backscape කරගෙන remove කරගන්න. හරිද? remove කරලා අපේ තුන්වෙනි fromට් එක මේ විදිහට දාන්න ඕනේ.
[5:04]හරි. මේ තියෙන්නේ අපේ අලුත්ම restaurant එක. ඔයාට පේනවා. දැන් පළවෙනි scene එක මේක. firstly scene is this one. second is this one and third is this one. හරි. එතකොට මම හිතනවා මේකේ මැච් එකක් ගහන්න පුළුවන් අපිට. හරිද? ලොකු මැච් එකක් ගහන්න පුළුවන්. මේක හරියට කරගත්තොත් කෝටි ගානක් ඔයාට හොයන්න පුළුවන් Facebook එකේ දානවා, YouTube එකේ දානවා. No issue. හරිද? කිසිම issue එකක් නෑ. එතකොට Patreon එකේ join වෙන කට්ටිය join වෙන්න. මේකෙදි තව ඉස්සරහට මම කියලා දෙන්නම් කොහොමද ඔයගොල්ලන් සාර්ථක වෙන්නේ. එතකොට ඊ money හරහා කොහොමද සල්ලි හොයන්නේ කියලා. ඉතින් ළමයි හරිම චූටි වැඩ කොටසක් තියෙන්නේ අපිට කරන්න. හරි. Patreon එකේ ගොඩක් වටිනවා. තියෙන ටික. ඊට අමතරව කියන්න ඕනේ ළමයි, මේ තුන ඔයාට කැන එකට දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. කැන කැප් cut එකට දාලා හරි මේකේ edit එක ගහගන්න පුළුවන්. හරිද? කැන, කැප් cut, කැප් cut. premium pro වල දානවා වගේ. මේ තුන download කරගෙන මෙතනින් download කරන්න පුළුවන්. ඔයාට පේනවා මේ icon එකෙන් download කරන්න පුළුවන්. download කරගෙන ඔයාට කිසි අවුලක් නැතුව මේක මේ දාන්න පුළුවන්. මේකෙන්. YouTube වල. ඒ වගේම TikTok වල, Instagram, මේවාට දාන්න පුළුවන්. හරි. එතකොට KDP, Adobe stock වල සල්ලි හොයන හැටි. එතකොට Adobe stock වලින් සාර්ථක වන හැටි. ඒ වගේම YouTube වලින් සාර්ථක වන හැටි. YouTube posts එකක් තියෙනවා එහෙම පිටින්ම. ඒ වගේම Adobe stock වලින් සාර්ථක වන හැටි කියලා දීලා තියෙනවා. සාර්ථකව ගොඩ යන හැටි. ඔයාට ගොඩක් skill මේ කියලා දීලා තියෙනවා. ඒ වගේම KDP, Adobe stock ගොඩ දාන රහස් ක්‍රම. එතකොට Facebook free approved group set එකක් කියලා දීලා තියෙනවා. ඒ වගේම KDP tricks කියලා දීලා තියෙනවා. ඒ වගේම හරියටම Facebook එකෙන් ads ගහන හැටි. Right. ඒ වගේම KDP වල හරියටම book publish කරන හැටි. මේ සියල්ලම ඕකිලා දීලා තියෙනවා. Free web app හදන එක ඉඳන් YouTube ගොඩ යන්න secrets. Right. ඒ වගේම අනුන්ගේ videos කොහොමද හරියට edit කරලා YouTube එකේ දාන්නේ. ඒ වගේම මාසෙකට ලක්ෂ පහක් හොයන්න පුළුවන් ව්‍යාපාර idea එකුත් දුන්නා. ඒවා බලන්න. බලලා ගොඩ යන්න. ඒ වගේම YouTube ගොඩ යන්න පුළුවන් channel ideas ගොඩක් දීලා තියෙනවා ළමයි. ඒවා කරන්න. කරලා ඔයාට ගොඩ යන්න පුළුවන්. Social media, sorry, all stock market එකේ ගොඩ යන්න පුළුවන් course පහක් දීලා තියෙනවා. Free course, ලොවෙහි හොඳම course පහක්. ඒවා ගන්න. digital product මම හිතනවා KDP book ම 500ට යහ දීලා තියෙනවා. ඉතින් ඔයාට සාර්ථක වෙන්න සුපිරි place එකක් යටින් දාන්නම් ලින්ක් එක. ගිහිල්ලා බලන්න. බලලා හැම මාසෙකටම 200ක් 300ක් ගන්නවා. හරි ළමයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බවෙමු. ජය වේවා.



