Thumbnail for ගුරු විභාග සහ අධ්‍යාපන පරිපාලන විභාග සදහා අධ්‍යාපන සාමාමන්‍ය දැනීීම03 / SLEAS / Teaching Exam 2024 by Exam Success Guide

ගුරු විභාග සහ අධ්‍යාපන පරිපාලන විභාග සදහා අධ්‍යාපන සාමාමන්‍ය දැනීීම03 / SLEAS / Teaching Exam 2024

Exam Success Guide

11m 5s522 words~3 min read
YouTube auto captions
Transcript source

YouTube auto captions

This transcript was extracted from YouTube's auto-generated caption track. The transcript below is server-rendered so it can be read, searched, cited, and shared without opening the original YouTube player.

Timestamped outline
Pull quotes
[1:00]නීති විද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය.
[3:26]ළමයින්ගේ අධ්‍යාපන මාධ්‍යය තෝරාගැනීමේ අයිතිය දෙමව්පියන්ට පවරනු ලැබුවේ කුමන වර්ෂයකද?
[10:18]අ.පො.ස සාමාන්‍ය පෙළ අගලින්ම සමත්වී උසස් පෙළ හදාරන දරුවන්ට ලබා දෙන ශිෂ්‍යත්වය කුමක්ද?
Use this transcript
Related transcript hubs

[0:08]අප රටේ දේශීය විභාග ක්‍රමය ආරම්භ කළ වසර කුමක්ද? 1862

[0:20]ශ්‍රී ලංකාව තුළ ත්‍රීභාෂා පාසලක් ස්ථාපිත කෙරෙන්නේ කොහේද? පොළොන්නරුව

[0:34]ත්‍රීභාෂා පාසල සඳහා ආධාර සපයන රට කුමක්ද? ඉන්දියාව

[0:47]ශ්‍රී ලංකාවේ නීති විද්‍යාල ආරම්භ කළ වර්ෂය කුමක්ද? 1874

[1:00]ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය ලබාදෙන ආයතන මොනවාද? නීති විද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. ගුරු සේවයකින් බඳවා ගන්නා වයස් සීමාව කුමක්ද? අවුරුදු 18ත් 35ත් අතර

[1:28]බාලදක්ෂ ව්‍යාපාරයේ ආදර්ශ පාඨය කුමක්ද? සූදානමව සිටිනු

[1:41]බාලදක්ෂයා අයත්වන වයස් කාණ්ඩය කුමක්ද? අවුරුදු 11න් 18ක් අතර

[1:54]අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය පිහිටුවනු ලැබුවේ කිනම් වසරකද? 1950

[2:07]පාසල් විෂය නිර්දේශය සකසන ආයතනය කුමක්ද? ජාතික අධ්‍යාපන ආයතනය

[2:20]පාසල් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය සකසන ආයතනය කුමක්ද? ජාතික අධ්‍යාපන ආයතනය

[2:33]පාසල්වල අන්තර්ජාල පහසුකම් සහිත පන්ති කාමර හඳුන්වන්නේ කුමන නමකින්ද? සුහුරු පන්තිකාමර (SMART Classroom)

[2:47]සුහුරු පන්තිකාමර නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ කොහේද? කෝට්ටුවේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ

[3:00]පනවසර ශිෂ්‍යත්වය අනිවාර්ය නොවන බව සඳහන් කර චක්‍රලේඛයක් නිකුත් කළ වසර කුමක්ද? 2019

[3:13]බටහිර අධ්‍යාපනයට විරුද්ධ නූතනවාදී සංවිධානය කුමක්ද? නයිපීරියාවේ බෝකෝහාරම්

[3:26]ළමයින්ගේ අධ්‍යාපන මාධ්‍යය තෝරාගැනීමේ අයිතිය දෙමව්පියන්ට පවරනු ලැබුවේ කුමන වර්ෂයකද? 1967

[3:40]ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පිහිටුවූ වසර කුමක්ද? 1985

[3:53]ගුරු සේවයට පැමිණීමට උසස් පෙළ අනිවාර්ය කළේ කුමන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින්ද? 1981 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

[4:06]ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් පරිපාලනය කරන නිලධාරියා කවුද? පිඨාධිපති

[4:19]පාසලක ළමුන්ගේ ස්ථානීය දෙමව්පියන් වන්නේ කවුරුන්ද? ගුරුවරුන්

[4:33]නිරාසාර සංවර්ධන ඉලක්කවල අධ්‍යාපනය සඳහන්ව ඇත්තේ කීවැනි කරුණ ලෙසද? 4 වැනි කරුණ ලෙස

[4:46]අ.පො.ස. උසස් පෙළ එක් ප්‍රධාන විෂයයක් සඳහා සතියකට කාලච්ඡේද කීයක් වෙන්වේද? 10

[4:59]දින තුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන්හි ප්‍රධාන ස්වරූපක කීයද? 3යි

[5:12]දින තුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන්හි හඳුන්වා දුන් වර්ෂය කුමක්ද? 2017

[5:25]දින තුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන්හි වෘත්තීය විෂයන් ගණන කීයද? 26යි

[5:38]ගුරුවරයෙකුට ලබාගත හැකි පීතෘ නිවාඩු ගණන කීයද? දින 3යි

[5:52]ශ්‍රී ලංකාවේ විෂයමාලා සංශෝධනයක් සිදුවන්නේ වසර කීයකට වරක්ද? 8කට වරක්

[6:05]අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය මාලාවේ හර විෂයන් ගණන කීයද? 6යි

[6:18]ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයක ප්‍රධාන නිලධාරියා කවුද? ගුරු මධ්‍යස්ථාන කළමනාකරු

[6:32]ගුරු මධ්‍යස්ථාන කළමනාකරු කුමන සේවයක නිලධාරියෙක්ද? ගුරු අධ්‍යාපනඥ සේවයේ

[6:45]ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලය කුමක්ද? ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි විශ්වවිද්‍යාලය

[6:58]ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළේ කවුරුන් විසින්ද? ෆ්‍රැන්සිස් ජෝර්ජ් සර්විස්

[7:11]මෙරට බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රථමයෙන්ම ආරම්භ කළ පාසල කුමක්ද? මාතලේ කිස්තුවේ විද්‍යාලය

[7:24]මෙරට බාලදක්ෂිකා ව්‍යාපාරය ප්‍රථමයෙන්ම ආරම්භ කළ පාසල කුමක්ද? මහනුවර උසස් බාලිකා විද්‍යාලය

[7:38]පාසලක මූල්‍ය කළමනාකරණය පිළිබඳ පූර්ණ වගකීම හිමි කාටද? විදුහල්පතිට

[7:51]පාසල් ළමුන්ට දිනා ආහාර ලබාදීම ආරම්භ කළ වර්ෂය කුමක්ද? 1950

[8:04]ආතර් සී ක්ලාක් කුලපති ධූරය දැරූ විශ්වවිද්‍යාලය කුමක්ද? මොරටුව විශ්ව විද්‍යාලය

[8:18]ළමා අධ්‍යාපනයේ පියා කවුද? ෆෙඩ්රික් ෆ්‍රොබෙල්

[8:31]මෙරට ප්‍රථම බෞද්ධ කාන්තා විද්‍යාලය කුමක්ද? මොරටුව සෝමස්කන්ධ බාලිකා විද්‍යාලය

[8:44]ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයා කවුද? සර් අයිවර් ජෙනිස්

[8:58]ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටා ඇත්තේ කොහේද? ඉසුරුපාය

[9:11]ශ්‍රී ලංකාවේ මුල්ම මුස්ලිම් විද්‍යාලය කුමක්ද? මරදාන සහීරා විද්‍යාලය

[9:25]ගුරුවරයෙකුගේ පරිවාස කාලය කොපමණද? වසර 3යි

[9:38]ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රධාන අවධි තුන කුමක්ද? පළමු ප්‍රධාන අවධිය, දෙවන ප්‍රධාන අවධිය, තෙවන ප්‍රධාන අවධිය

[9:51]තෙවන ප්‍රධාන අවධියට අයත් වන ශ්‍රේණිය කුමක්ද? 5 ශ්‍රේණිය

[10:04]අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුවියන්ට ලබා දෙන ශිෂ්‍යත්වය කුමක්ද? සුජාත දියණි

[10:18]අ.පො.ස සාමාන්‍ය පෙළ අගලින්ම සමත්වී උසස් පෙළ හදාරන දරුවන්ට ලබා දෙන ශිෂ්‍යත්වය කුමක්ද? මහත්මා ගාන්ධි ශිෂ්‍යත්වය

[10:31]අධ්‍යාපනය ලබා ගත හැකි ප්‍රධාන ආකාර තුන මොනවාද? විධිමත් අධ්‍යාපනය, අවිධිමත් අධ්‍යාපනය, නොවිධිමත් අධ්‍යාපනය

[10:45]විභාග දෙපාර්තමේන්තුවේ කෙටි දුරකථන අංකය කුමක්ද? 1911

[10:58]ළමා උපකාරක සේවා කෙටි දුරකථන අංකය කුමක්ද? 1929

Need another transcript?

Paste any YouTube URL to get a clean transcript in seconds.

Get a Transcript