Thumbnail for අධ්‍යාපන සාමාන්‍ය දැනීම -1 General Knowledge ‌for Teaching Exam/SLEAS/Guru wibaga/ ගුරු විභාග / by Exam Success Guide

අධ්‍යාපන සාමාන්‍ය දැනීම -1 General Knowledge ‌for Teaching Exam/SLEAS/Guru wibaga/ ගුරු විභාග /

Exam Success Guide

11m 15s309 words~2 min read
YouTube auto captions
Transcript source

YouTube auto captions

This transcript was extracted from YouTube's auto-generated caption track. The transcript below is server-rendered so it can be read, searched, cited, and shared without opening the original YouTube player.

Use this transcript
Related transcript hubs

[4:07]19. ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල කුමක්ද? ගාල්ලේ විජයානන්ද දහම් පාසල 20. ප්‍රථම බෞද්ධ පාසල කුමක්ද?

[4:28]පිනලංඩී විශේෂ පාසල 21. එම පාසල පිහිටු වීමට පුරෝගාමී වූයේ කවුද? දොඩන්දූවේ පියරතන හිමි 22. එම පාසල වර්තමානයේ හඳුන්වන්නේ නම් කුමක්ද? දොඩන්දූවේ පියරතන විද්‍යාලය 23. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගැසට් පත්‍රය පළකරන ලද්දේ කුමන වර්ෂයේද? 1802 24. ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත කුමක්ද? ලංකාලෝකය 25. ලංකාවේ ප්‍රථම ලියාපදිංචි කළ සිංහල පුවත්පත කුමක්ද? ලක්ෂ්මී පහන 26. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටුවන ලද වර්ෂය කුමක්ද? 1978 27. ශ්‍රී ලංකාවේ ගුරුවරුන් වෙනුවෙන් ලබා දෙන සම්මානය කුමක්ද? ගුරු ප්‍රනිභා ප්‍රභා 28. ශ්‍රී ලංකාවේ වසරකට වැඩිම සිසුන් පිරිසක් පෙනී සිටින විභාගය කුමක්ද? අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 29. ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන රක්ෂණාවරණය කුමක්ද? සුරක්ෂා සිසු රක්ෂණාවරණය 30. සුරක්ෂා සිසු රක්ෂණාවරණය තේමාව කුමක්ද? සදා සුරකිමු දෑයේ දරුවන් 31. භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් හඳුන්වා දුන් රක්ෂණාවරණය කුමක්ද? බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය 32. අන්ධකම ගිලින් වෙනුවෙන් හඳුන්වා දුන් රක්ෂණාවරණය කුමක්ද? ගිලප් සුරක්ෂා රක්ෂණාවරණය 33. එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කොහේටද? ජපානයේ ටෝකියෝ 34. සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කොහේටද? ඉන්දියාවේ නව දිල්ලි 35. SBTD වැඩසටහන යනු කුමක්ද? පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන 36. අධ්‍යාපනයට සම්බන්ධ එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනය කුමක්ද? යුනෙස්කෝ ආයතනය 37. බතීස් මාමා යනු කවුරුන්ද? විජයානන්ද දහනායක මහතා 38. බතීස් දූන් පියා යනු කවුරුන්ද? ඩබ්ලිව්. ඩී. සේනානායක මහතා 39. ප්‍රථම විභාග කොමසාර්ස් ජෙනරාල්වරයා කවුරුන්ද? ආතර් වෙදමුල්ල මහතා 40. ප්‍රථම විභාග කොමිසර්වරයා කවුරුන්ද? එල්.එල්.කේ. ගුණතුංග මහතා 41. ජාතික කියවීම් මසය කුමක්ද? ඔක්තෝම්බර් 42. සාක්ෂරතා දිනය කවදාද? සැප්තැම්බර් 8 43. ලොව පැරණිම විශ්ව විද්‍යාලය කුමක්ද? මොරොක්කෝවේ අල් කරව්නේ විශ්ව විද්‍යාලය 44. ලොව විශාලතම විශ්ව විද්‍යාලය කුමක්ද? නිව්යෝර්ක් විශ්ව විද්‍යාලය 45. ලුදුමොන විශ්ව විද්‍යාලය පිහිටි රට කුමක්ද? රුසියාව 46. ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය පිහිටි රට කුමක්ද? කැනඩාව 47. සෝබොන් විශ්ව විද්‍යාලය පිහිටි රට කුමක්ද? ප්‍රංශය 48. ඇමරිකාවේ ඇති පැරණිම විශ්ව විද්‍යාලය කුමක්ද? හාවඩ් විශ්ව විද්‍යාලය 49. ලංකාවේ පළමු විශ්ව විද්‍යාලය කුමක්ද? ලංකා විශ්ව විද්‍යාලය 50. ලංකාවේ පැරණිම අධ්‍යාපන ආයතනය කුමක්ද? මහා විහාරය

Need another transcript?

Paste any YouTube URL to get a clean transcript in seconds.

Get a Transcript